
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොළේ පවතින මිල සහ අනෙකුත් සාධක සලකා බලා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන ලද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල පිළිබඳව ඉදිරියේදී ක්‍රියාකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සෑම සතිදෙකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් සහ බදු මුදල් එම සංශෝධනයට ඇතුළත් කර ඇති බවත් මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd