මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රයේ සිට පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද , ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින්ද පහළ දමා ඇැතයි එම නිවේදයේ සඳහන් වේ. ඒ අනුව ඔක්ටෙන් 92 නව ලීටරයක මිල රුපියල් 355කි.
ලංකා සිදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 317කි.
භූමිතෙල් නව ලීටරයක මිල රුපියල් 202කි. ඔකටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩිසල් මිල සංශෝධනය කර නොමැත.
ලංකා අයි.ඕ.සී සමාගම ස සිපෙට්කෝ මිලට සමාන අයුරින් ඉන්ධන මිල අඩු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන මිල පහළට
සාගර Saturday, 01 June 2024 06:43 AM
දම් පාට වුන රතු අපිටනම් උතුර දකුන හොයාගන්න බැරුව යනව මේ විදිහට මිල අඩු වුනොත්.
Thusha Saturday, 01 June 2024 08:55 AM
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීම ඩීසල් ලීටරයක් රුපියල් 16 කින් අඩුවෙලත් කරන්නේ නැත්තේ අයතා ලාබ දිගටම ලබන්නද
Thusha Saturday, 01 June 2024 08:56 AM
අඩු කරන්නේ නැත්තේ අයථා ලාභ දිගටම ලබන්නද?
Kazi Shajahan Saturday, 01 June 2024 11:50 AM
මාලිමාවට පිං සිදුවේවා. ඔබලාට හරියටම බලය ලැබෙන දවසට තෙල් මිල තියේවි 150ට විතර