IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්ධන ජාවාරම් කරන පෞද්ගලික බස්වලට වැඩ වරදී

(යොහාන් භාසුර)

ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් (ලංගම) ඉන්ධන ලබාගෙන පොදු ප්‍රවාහන සේවයේ ධාවනය නොකරන පෞද්ගලික බස් රථවල ධාවන බලපත් අවලංගු කරන ලෙස උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලංගම හරහා දිනකට බස් රථ 5000 ක් පමණ ඉන්ධන ලබාගත්ත ද ඉන් සියයට 30 ක් පමණ නිසිපරිදි ධාවනය නොකර අයථා ක්‍රියාවල නියැලෙන බවට පැමිණිළි ලැබී ඇති බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එවැනි අයථා ක්‍රියාවල නිරතවන බස් රථ හඳුනාගෙන ධාවන බලපත් අවලංගු කරන ලෙස උපදෙස් දුන් බව ද සඳහන් කළේය.



අදහස් (2)

ඉන්ධන ජාවාරම් කරන පෞද්ගලික බස්වලට වැඩ වරදී

sharm warn Friday, 29 July 2022 03:03 PM

සුදුළූණු...?

:       1       3

sam Friday, 29 July 2022 03:22 PM

සුදුළූණු කන්ටේනර් ගණන් හොරාකාලා වංචා කළාට කිසිම දඬුවමක් නැහැ නේද බන්දුල ගොයියෝ? ඒවත් මුක්තිය නිසා අවලංගු වුණාද? සුදුළූණු හොරුන්ම බව මූණෙන්ම පෙනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site