
‘වඳුරු උණ’ එසේත් නැතිනම් ‘එම්පොක්ස්’ ආසාදිතකු යැයි සැක කෙරෙන රෝගියකු හඳුනාගත් බවත්, එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම රෝගියා තරුණයකු බවත්, ඔහු විදේශයකින් ඉන්දියාවට පැමිණි අයකු බවත් පැවැසෙයි.
එම රෝගියා සමඟ සබඳතා පැවැත්වූවන් හඳුනා ගනිමින් ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd