ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ ප්‍රාන්තයේ අද (10) උදෑසන භූමි කම්පාවක් හටගෙන තිබේ.
අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ බටහිර සියෑන්ග් දිස්ත්‍රික්කයට ඇති වූ මෙම භූමි කම්පාව රික්ටර් මාපකයේ 5.7 ක අගයක් ගෙන ඇත. සියෑන්ග් දිස්ත්‍රික්කයේ අද(10) උදෑසන 10.31 ට පමණ ඇති වූ මෙම භූමි කම්පාව පොළවේ සිට කිලෝ මීටර 10 ගැඹුරින් හට ගෙන තිබේ.
තවමත් භූමි කම්පාව හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් වී නොමැත.
034
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd