IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉන්දීයාවට අද්භූත වස්තුවක් ඇවිල්ලා

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ විය.

ගුවන්තොටුපොළේ කටයුතු අඩපණ වූ බව පැවැසෙන්නේ, හඳුනා නොගත් අද්භූත පියසැරි වස්තුවක් ගුවන්තොටුපොළට ඉහළින් අහසේ සැරිසැරීම නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අද්භූත වස්තුව හේතුවෙන්, මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය 3 ක් ගුවන් තොටුපොළේ රඳවා ගැනීමට ගුවන් බලධාරීන්ට සිදුවුණු බවත්, ගුවන්තොටුපොළට ආ මගී ගුවන් යානා දෙකක් කොල්කොටා සහ ගුවහාතී ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු බවත් එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (6)

ඉන්දීයාවට අද්භූත වස්තුවක් ඇවිල්ලා

wimal Monday, 20 November 2023 02:10 PM

ඉන්දියාව ගොඩක් දක්ෂයි මේ වගේ බොරු හදලා ලෝකෙට පෙන්වන්න.

:       1       10

wedageMonday, 20 November 2023 02:52 PM

අපටත් මේ ක්‍රමයම දාන්න පුළුවන්නේ යානා ප්‍රමාද වෙනකොට...

:       0       6

Bamunuarachchi Monday, 20 November 2023 07:45 PM

මම හිතුවේ අනුර කුමාර දිසානායක වත් ගිහිල්ලද කියලා. මෝඩි ගැන දන්නේ නැහැ ඉන්දිරා ගාන්ධි හිටියා නම් පළාතට ගන්න එකක් නැහැ. ඒ කාලේ JVP ත්‍රස්තයෝ මැඩ පවත්වන්න ගාන්ධි මැතිනිය හෙලිකොප්ටර් පවා ලංකාවට දුන්න.

:       9       4

Ananda Tuesday, 21 November 2023 03:03 PM

මෙය තනිකරම බොරුවකි.ඉන්දියානු අහසේ දීස්වන ඕනෑම අනවසර වස්තුවකට වෙඩි තබා බිම හෙලීමට ඉන්දියානුවන්ට පුළුවන්. ඇයි ඔවුන් මෙයට වෙඩි නොතබා බබා නලවන්නෙ? මම නම් හිතන්නේ මෙය තනිකරම ඉන්දියානු රජයේ නිෂ්පාදනයක් බවයි..

:       0       3

Ananda Tuesday, 21 November 2023 03:09 PM

සිය අහස් සීමාවේ ඕනෑම අනවසර වස්තුවක් වෙඩි තබා බිම හෙලීමට ඉන්දියානුවන්ට පුළුවන්.ප්‍රශ්නය මෙම වස්තුව බබා නලවන්නෙ නැතිව ඉන්දියානුවන් ඔහේ සිටියේ.මන්ද?මේවට රැවටෙයි.අපි!!

:       0       5

chandima Wednesday, 29 November 2023 07:15 AM

ළඟ තිබුණු රේල් පාරක, අසූචි ගොඩකට වහවැටුණු මැස්සෝ රැළකටවත් රැවටුණාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 329 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site