IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ බෞද්ධ උරුමය ගංගාරාම විහාරස්ථානයේදී

(යොහාන් භාසුර)

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානයෙන් ඇසළ පෝය නිමිත්තෙන් ඉන්දියාවේ පොහොසත් බෞද්ධ උරුමයන් ප්‍රදර්ශනය කරන විශේෂ ප්‍රදර්ශනයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අද (3) පැවැත්විණි.

බුදුන් වහන්සේගේ ජීවිතය සහ ඉන්දියාවේ ප්‍රමුඛ බෞද්ධ වන්දනා ස්ථාන කිහිපයක වැදගත් කථාංග නිරූපණය කරන ඡායාරූප පෙළක් ප්‍රදර්ශනය කළ අතර ඉන්දියාවේ සියවස් ගණනාවක් පැරණි මූර්ති සහ කැටයම්වල ඡායාරූප ද ප්‍රදර්ශනය කළේය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ බෞද්ධ උරුමයන් පිළිබඳ එවැනි ප්‍රදර්ශන කිහිපයක් සංවිධානය කරන අතර මෑත කාලීනව මෙවර වෙසක් සහ පොසොන් පොහොය නිමිත්තෙන් පිළිවෙළින් සීමා මාලකයේ සහ හෝමාගම පොසොන් කලාපයේ පැවැත්වීය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ සහ ඉන්දීය මහ කොමසාරිස් එච්. ඊ. ගෝපාල් බග්ලේ මහතා ප්‍රදර්ශනය නැරඹූහ.

 



අදහස් (0)

ඉන්දියාවේ බෞද්ධ උරුමය ගංගාරාම විහාරස්ථානයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site