(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ලබන 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
අවසන් වරට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පසුගිය වසරේ මාර්තු මස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනේ එහෙමනේ යටත් වැසියන් බලන්න අදිරාජ්යාගේ නියෝජිතයෝ ඇවිත් එයාලගේ යටත්වසියන්ව පාලනය කරන්න පත්කරපු පාලකයෝ යටත්වැසියන් තව තවත් අසරණ වෙන ආකාරයට පාලනය කරනවාද බලන්න නිතර එන එක වටිනවා.
සින්න වුණු උකස් බඩු ටික අරන් යන්න එනවා වෙන්න ඇති. අපිට ගිය කලක්...!