(යොහාන් භාසුර)
බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර ලක්‍ෂ 60 ක් පමණ අද (12) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය.
එම බිත්තරයක් රුපියල් 35 බැගින් සතොසෙන් මිලදී ගතහැකි බවත් අමාත්‍යවරයා කීය.
ජාඇල නගර සභා පිටියේදී හෙට ආරම්භ වන මහපොළ ප්‍රදර්ශනයේ කටයුතු නිරීක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා අද (12) පස්වරුවේ එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට රට පාලනය කරන්න පුළුවන් ඇමැතිවරු විස්සක් විසිපහක් ඉන්දියාවෙන් ආනයනය කර ගන්න බැරිද දන්නේ නැහැ...!