
(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා රාත්‍රී 8.30 ට තරගය අත්හිටුවීය.
තරගය නැවත හෙට (11) පස්වරු 3.00 ට නැවත ආරම්භ වීමට නියමිතය.
වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය පිල ඕවර 24.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් රැස්කර සිටියේය.
ඉන්දීය පිල ඕවර 24.1 කදී කඩුලු 2 ට 147 (රෝහිත් ශර්මා 56, සුබ්මන් ගිල් 58, විරාට් කෝලි නොදැවී 08, කේ. එල්. රාහුල් නොදැවී 17)
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා - පාකිස්තානය තරගය හෙට නැවතත්