
ඉන්දුනීසියාවේ සුලවසි ප්‍රදේශයේ නිකල් කර්මාන්ත ශාලාවක අලුත්වැඩියා කටයුත්තක් අතරතුරේ හටගත් පිපිරීමකින් සේවකයෝ 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුහ. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබු බව පැවැසෙයි.
චීන සමාගමට අයත් මෙම නිකල් කර්මාන්තශාලාවේ සිදුවූ මෙම පිපිරීමෙන් මියගිය පිරිස අතර ඉන්දුනීසියානු ජාතකයන් 8 දෙනකු සහ චීන ජාතිකයින් 5 දෙනකු සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.
පිපිරීමත් සමඟ හටගත් ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd