
(ඉන්දිකා රාමනායක)
සමාජ මාධ්‍ය තුළ ජාතින් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කළැයි ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා පරිගණක කොට්ඨාස විසින් අද (6) අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රකාශයක් ලබා ගැනීම සදහ අද පරිගණක අපරාධ කොට්ඨාසය කළ කැඳවීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
නබිනායකතුමා සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජමෙයිතල් උළමා සංවිධානයේ සභාපති ඇතුලු පාර්ශව 12 ක් කළ පැමිණිල්ලි වලට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දික තොටවත්ත අත්අඩංගුවට
සෙනෙවිරත්න Friday, 06 October 2023 04:14 PM
කලින් දැනගන්න බැරිවෙන්න ඇති. තමන්ගේ කේන්දරේ බලන්නේ නැහැනේ සාමාන්‍යයෙන්...!
Muthu Friday, 06 October 2023 05:01 PM
මේ මනුස්සයා අත්අඩංගුවට ගන්න ඕන මේ වගේ දේකට නෙවෙයි. කටේ තොලේ නොගෑවී, පච රටටම කියනවට... මිනිස්සුන්ට බය විකුණලා, එළිපිටම රවට්ටලා සල්ලි හොරකම් කරනවාට. කිරි පැකට් එකක් හොරකම් කරනවා වගේ, අහිංසක හොරකම් නෙවෙයි මේ කල්ලිය කරන්නේ. අර පිරමීඩ ජාවාරම් වගේ එළිපිට කරන වංචා, හොරකම්. මෙයාව මේ අත්අඩංගුවට ගත්තු කෙනාත් විකුණනවා. මගේ බ්‍රහස්පති තුනේ ඉන්නේ 6/10/23 දිනේ දවල් 1 වෙනකොට, මම ගිය සුමානේම දන්නවා, මාව අත්අඩංගුවට ගන්න බව. ඊළඟ සුමානේ TV එකට ඇවිත් කියනවා. මෙන්න කැට...
nimal Friday, 06 October 2023 05:10 PM
සමාජ මාධ්‍ය තුළ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ පමණක් නොව මේ අතර අනාවැකි පලකරන්නා වූ කණ්ඩායම්ද සිටියි.
Gks Friday, 06 October 2023 05:43 PM
පොලිසිය කොරවෙන්නේ මෙයාගෙන් ප්‍රශ්න අහන්න ගත්තාට පස්සේ. මහාවංශෙ ලියලත් නැති පිටුවකින් පටන් අරන් යුක්රේනෙට රුසියාව මිසයිල ගහන එකකින් තමයි ඉවර වෙන්නේ උත්තරේ.. මොන ප්‍රශ්නේ ඇහුවත් මිනිහා දෙන්නේ මෙයාගේ හීන ලෝකේ උත්තර. ශ්‍රී ලාංකීය මන්ද බුද්ධික ජනතාවට පිං සිද්ධ වෙන්න යහමින් වැජඹෙන කාලකණ්ණි ව්‍යාපාරිකයෝ මේ...!
Achini Friday, 06 October 2023 06:30 PM
බොරු ප්‍රචාරය හොඳින් හම්බ කරපු සෙට් එකේ කෙනෙක් තමයි...
බද්රානි Friday, 06 October 2023 07:23 PM
මේ කට හැකර මෝඩ පිස්සු අන්ධ මිනිහාව හිරගත කළයුතුව තිබුණේ මීට බොහෝ කාලයකට කලිනුයි. මෙවන් උම්මන්තකයින්ව මාධ්‍ය තුළින් පුම්බා මේ සමාජය විශාල ව්‍යවසනයකට ලක්කළා. මොහු පුනරුත්ථාපනය කළ යුතුයි...!
Bamunuarachchi Sunday, 08 October 2023 01:43 AM
ඔබේ කතාව ඇසුවා කතාව නියමයි.!
Bamunuarachchi Sunday, 08 October 2023 01:45 AM
දෙන්න මුස්ලිම් අයට බඩ යන්නම.
Bamunuarachchi Monday, 09 October 2023 04:50 AM
මම මුස්ලිම් එවුන්ට ලිව්වා පුළුවන් නම් ඉන්දික කියපුව බොරු කරපන් කියලා. තොටවත්ත කියන්න කලින් මම ඔයටික කිව්වේ. ඇත්ත දැනගන්න ඕන කෙනෙක් මහම්මදගේ චරිතය ගූගල් කරලා කියවපල්ලා. මොහොමමඩ්ගේ තුන් වෙනි බිරිඳ අයේෂා වයස අවුරුදු 8 යි. මොහොමමඩ් මිනිස්සු න්ට කියනවා උඹලාගේ සල්ලි මට දීපල්ලා සවර්ගයේදී දෙවියෝ පොලිය සමග ඒවා ආපසු දෙවී කියලා. මේවා තිබෙන්නේ අන්තර්ජාලයේ.