(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවට රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරිය පොරොන්දු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඉදිරි දිනවල මෙරටට ලැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd