
ඉතාලියේ බෙර්ගමෝ නගරයේදි සිදු වු රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ බෙර්ගමෝ නගරයේ පදිංචි ව සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.
පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් පාපැදියකින් ගමන් කරමින් සිටියදි එම දෙසටම ධාවනය වෙමින් තිබු විශාල ලොරි රථයක ගැටි මෙම අනතුර සිදුව ඇති බව බෙර්ගමෝ රථවාහන පොලිසිය මාධ්‍යට පැවසීය,
අනතුරින් බරපතල තුවාල ලබා සිටි සංජීව ප්‍රදිප් මහතා හදිසි ප්‍රතිකාර ගිලන් රථ එම ස්ථානයට ළඟවන විටත් මියගොස් ඇති බව පොලිසිය පැවසීය, මියගිය සංජිව ප්‍රදිප් මහතා මාරවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර වසර 20 ට අධික කාලයක සිට තම පවුලේ සමාජිකයන් සමග රැකියාව කරමින් ඉතාලියේ ජිවත් වු අයෙකි, බෙර්ගමෝ රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි,
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලියේ අනතුරකින් ලාංකිකයෙක් මරුට