(කේ. බුද්ධික කුමාරසිරි)
මාර්ග අංක 163 බත්තරමුල්ල දෙහිවල බස් රථයක ගමන් ගත් මගියෙකු තමන් ගෙවූ මුදලට ටිකට් පතක් සහ ඉතිරි මුදල් ඉල්ලීම නිසා උරණ වූ එම බස් රථයේ කොන්දොස්තරවරයා මගියාට පහර දී ඇතැයි තලංගම පොලිසිය පවසයි
අදාල පැමිණිල්ලට අනුව එම කොන්දොස්තර වරයා සැකපිට අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි
සැකකාර කොන්දොස්තරවරයාගෙන් පහර කෑමට ලක් වූ මගියා දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතුරු මුදල් ඉල්ලූ මගියාට කොන්දොස්තරගෙන් ගුටි පූජාවක්
විජිත් Sunday, 01 September 2024 01:07 AM
ඒ මගියා නීත්‍යානුකූල ඉල්ලීමක් කරලා තියෙන්නේ. බස් ටිකට් එක දීම අනිවාර්යයි. ඉතිරි සල්ලි නොදීම කියන්නේ හොරකමයි. මගියාට පහර දෙනකම් බස් එකේ මිනිස්සු බලාගෙන හිටියේ ඇයි? මිනිස්සුනේ ඔය කොන්දා අද ඒ මගියාට කරපුදේ හෙට ඔබටත් කරනවා නියතයි. ලැජ්ජයි. ඔය කොන්දගේ අතක් පයක් කඩන්න බැරි අබ්බගාතයෝද බස් එකේ හිටියේ...?
B Amarasinghe Sunday, 01 September 2024 11:27 AM
බස්නාහිර පළාතේම හරියට බස් ගාස්තු සංශෝධනයක් වුනේ නෑ වගේ. මාර ඒකාධිකාරියක් තියෙන්නේ කොන්දොස්තරලාගේ ඉතුරු සල්ලි දෙන්නේ නෑ. ටිකට් දෙන්නේ නෑ...!