IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

1971 අංක 30 දරණ ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එම බැංකු පනතේ පවතින සීමාවන් හේතුවෙන් තරඟකාරී හා වේගයෙන් වෙනස් වන මූල්‍ය වෙළඳපොළ තුළ කටයුතු කිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අපහසු වී ඇති බව රජය හඳුනාගෙන තිබේ.

එබැවින් ආයතනය සඳහා තිරසර වර්ධනයක් පවත්වා ගැනීම ,නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සහ නව ව්‍යාපාර ආකෘතියක් ගොඩනැංවීම තුළින් බැංකුවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්  ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතේ ඇතැම් වගන්ති  සංශෝධනය කළ යුතු බව රජය කියයි.

ඒ අනුව සංශෝධන කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (3)

ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනයට

Ravi Tuesday, 19 December 2023 01:38 PM

හිමිකම් නෙපෑ තැන්පතු ගැනීමේ බලාපොරොත්තතුවක්

:       4       26

wije Tuesday, 19 December 2023 02:04 PM

නම ගිය බැංකු හොරෙක් ඉන්නේ ,එන පොට හොද නෑ කෙල්ල ගෙට ගන් කීවලු .

:       3       7

sachithTuesday, 19 December 2023 06:13 PM

හොරාගේ අම්මාගෙන් හොරා අල්ලන්න උපදෙස් ගන්නවා වගේ දෙයක්.මෙච්චර දවසක් බය නැතුව සල්ලි දාලා තිබ්බා බැංකුවේ .ඒකටත් අබ සරණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site