(අංජුල මහික වීරරත්න)
ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 9 වන උපලේඛනයේ 1 ලැයිස්තුවේ 2 පරිශ්ඨය අනුව ඉඩම් කොමිෂන් සභාවක් පිහිටවිය යුතු බවට වන විධිවිධාන පනවනු ලැබ තිබේ.
ඒ අනුව එකී කාර්ය සදහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අලුත් පනත් ගෙනාවා. මොනවද මන්දා...!