(සුමිත් පොතුපිටිය )
ඉඩම් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් හිසට පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව පයාගල පොලිසිය පවසයි
පහරකෑමෙන් මියගොස් ඇත්තේ බේරුවල පිංහේන ගුරුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී කොහිලවත්තේ ගෙදර ජියෝනිස් නැමැති 65 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
පයාගල සිංහගම ප්‍රදේශයේ බස් නැවතුම්පොළ අසල නහයෙන් කටින් ලේ ගලමින් වැටී සිටී පුද්ගලයා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහපු පුද්ගලයාට අනිවාර්යයෙන් යාමට තියෙන තැනට යද්දී ඔය ඉඩම් අරගෙන යන්න බැහැ... ඒත් මෙලොවින් යනවිට කරපු දේ අනිවාර්යයෙන් සිතේ තියාගෙන යන්න ලැබෙනවා.. හරිම ශෝක් නේද? මෙලොවේදි කොහොම බේරුණත් එලොවේදි නම් සමාවක් නැහැ.. කරන කලට පව් මිහිරිය මීසේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ මතකයේ තබාගන්න...