IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉකුත් මාසයේ ආර්ථිකයේ වර්ධනයක්

(රංජන් කස්තුරි)

මැයි මාසයේදී මෙරට ආර්ථිකය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

සමස්ථ වෙළෙඳ හිඟය පහළ මට්ටමක පැවැති නමුත් මැයි මාසයේදී වෙළෙඳ හිඟය ඉකුත් වසරේ එම මාසයට සාපෙක්ෂව ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මැයි මාසයේ ඉහළ ගොස් තිබූ අතර සංචාරක ඉපැයීම් පහළ ගොස් තිබූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.

මැයි මාසයේදී මෙරට විනිමය අනුපාතය සියයට අටෙන් කැපී පෙනෙන ලෙස අති ප්‍රමාණය වී ඇතැයි ද එහි සඳහන් වේ.

මේ අතර දළ නිල සංචිත මට්ටම ඇමෙරිකා ඩොලර් බිලියන 3.5 දක්වා මැයි මාසයේ දි ඉහළ ගිය බව ද මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. 



අදහස් (0)

ඉකුත් මාසයේ ආර්ථිකයේ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site