(චන්ද්‍රසිරි ගුණසේකර )
ජාතික ජනබලවේගය බලයේ සිට්න ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් ප්‍රියන්ත සුමනසිරි මහතා විසින් 2026 වසර සඳහා අද (10) ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ජන්ද එකකින් ජයග්‍රහණය කරනු ලැබීය .
අයවැයට පක්ෂව ජාතික ජනබලවේගයේ සභාපති වරයා ඇතුළු මන්ත්‍රිවරු 15 දෙනාම ජන්දය ප්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රිවරු 14 දෙනෙකු ජන්දය ප්‍රකාශ කළහ.ස්වාධීන මන්ත්‍රී අනිල් කාරියවසම් මහතා ජන්දය දීමෙන් වැළකී සිටියේය .ඒ අනුව වැඩි ජන්ද එකකින් අයවැය ජයග්‍රහණය කළේය .
මෙම සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරු 30 ක් සිටින අතර ඉන් 15 දෙනෙකු ජාතික ජනබලවේගයට අයත් මන්ත්‍රිවරු වෙති.සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු 05 ක්ද,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 03 ක්ද,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු 02ක්ද,පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රිවරයෙක්ද,ජාතික ජනතා පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙක්ද ,ස්වාධීන මන්ත්‍රිවරු 02 ක්ද වෙති.මින් ස්වාධීන එක් මන්ත්‍රිවරයෙකු ජන්දය දීමෙන් වැළකී සිටි අතර අනෙක් මන්ත්‍රිවරු 14 දෙනාම අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 04
491
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
469
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇල්පිටිය ප්‍රා.ස. අය වැය සම්මතයි