
(සමන් පාලිත නානායක්කාර)
ඇල්ල වැල්ලවාය මාර්ගයට ඊයේ 18 රාත්‍රී ගල්පර්වත සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ අතර අද අලුයම වන විට එක් මන්ත්‍රීරුවක් විවෘත කළ බව බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පස් කන්ද කඩා වැටීම නිසා ඊයේ රාත්‍රී ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd