(සමන් පාලිත නානායක්කාර )
ධාරාණිපාත වර්ෂාව සමග වසා තිබූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය මේ වන විට විවෘත කර ඇති බව ඇල්ල පොලීසිය කියයි.
ඇල්ල වැල්ලවාය මාර්ගයට රන්දෙණිය ප්‍රදේශයේ කිලෝමීටර 6, 7 කනු අතර ස්ථාන කිහිපයකින් ම අවර වීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.
ස්ථාන කිහිපයක එක් මං තීරුවක් පමණක් මේවන විට විවෘත කර මාර්ගය පිලිසකර කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක් බැවින් ඇල්ල-වැල්ලවාය මාර්ගය කාර්යබහුල වීම නිසා අවදානම් ස්ථානවල මග නැවතී ආහාර ගැනීම, සිරි නැරඹීම, ඡායාරූප ගැනීම මේ දිනවල අවදානම් බව ද ආපදා අංශ පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල -වැල්ලවාය මාර්ගය විවෘත කරයි