
(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල රාවණාඇල්ල 23/1 බෝක්කුව අසලදී අද (30) පෙරවරුවේ විශාල පස්කන්දක් සමඟ ගල්පර්වත කඩා වැටී ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව තිබේ.
මේ නිසාවෙන් ඇල්ල සිට වැල්ලවාය දෙසට සහ වැල්ලවාය සිට ඇල්ල දෙසට විශාල රථ වාහන පෝලිම් තිබෙන බවත් පොලිසිය සදහන් කළේය .
ඇල්ල වැල්ලවාය මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස වැල්ලවාය කොස්ලන්ද බෙරගල හපුතලේ බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන්නැයි ඇල්ල පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd