(චන්ද්‍රසිරි ගුණසේකර.)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපතිවරයා විසින් අද (18)දෙවන වරටත් සභාවට ඉදිරිපත්කරන ලද 2024 අය වැය ලේඛනයට පොහොට්ටුවේ උපසභාපතිවරයා හා එම කණ්ඩායමේ මන්ත්‍රිවරු හත් දෙනෙකු ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරු 19 දෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශකර වැඩිජන්ද 9කින් පරාජයට පත්කළහ.
ඒ අනුව කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ සභාපතිධූරය අද සිට අහෝසි විය.
දිවයිනේ දැනට මහජන නියෝජිතයන් පාලනය කරන එකම පළාත් පාලන ආයතනය ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි.
මෙම සභාවේ කොට්ටාස 17 නියෝජනය කරමින් තේරි පත්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 17 දෙනෙකු සිටින අතර එක්සත් ජාතික පක්ෂයෙන් තේරි පත්වූ මන්ත්‍රිවරු 07 දෙනෙකු,එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පත්වූ මන්ත්‍රිවරු 03 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණෙන් තේරි පත්වූ මන්ත්‍රිවරු 02 කු සිටිති.මුළු මන්ත්‍රි සංඛ්‍යාව 29 දෙනෙකි
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇල්පිටිය සභාපති දෙවැනි අයවැයත් පරදි
wije Monday, 18 December 2023 12:24 PM
අපි හිතුවේ ගවපට්ටි මහ සම්මේලනයෙන් පස්සේ පොහොට්ටුව පිපෙයි කියලා... අබ සරණයි... පොහොට්ටුවට, රටට කළ වින්නැහියට...
yaka Monday, 18 December 2023 02:01 PM
කොහොමත් ඕක ඇතුළේ ඉන්නේ කුහකයින් ටිකක්. ඔතෙන්ට එන්න ඕන ලොකු හොරෙක්. එතකොට හරි.. දැන් පුළුවන් තව හොරෙක්ට මාස 10ක් කන්න...
Perera Tuesday, 19 December 2023 02:26 AM
ඕක තමයි පාර්ලිමේන්තුවේත් විය යුතුව තිබුනේ .නමුත් පාර්ලිමේන්තුවේ ඔයිට වඩා විසි කරන්න බිලීබාන්න සල්ලි තියන නිසා තත්වේ වෙනස්