
(මහින්ද නිශ්ශංක)
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු හෙට (23) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පවසයි.
මෙම ප්‍රාදේශීය සභා ජන්ද විමසීමට පිළිගත් දේශපාලන පක්ෂ 8 ක් හා ස්වාධීන කණ්ඩායමක් තරග කරති.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්දදායකයින් 55643 දෙනෙකු ලියාපදිංචිව සිටින බව මැතිවරණ කාර්යාලය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd