
(එම්.සුසිල් පියන්ත)
ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි ඉතා අභිරහස් අයුරින් මිය ගොස් තිබූ නාදුන පිරිමි මළසිරුරක් අද(23) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
මේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය අදුනා ගැනීමට අපහසු වන ලෙස ඉදිමී නරක්වී තිබූ බව ද පොලීසිය කියයි.
මෙය ඝාතනයක් ද නොඑසේනම් සිය දිවි නසා ගැනීමක් ද වෙනත් අනතුරකින් මිය ගියේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ කරන බව ද පොලීසිය කියයි.
ඇල්පිටිය පොලීසිය මේ සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd