
රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව් කිරීමෙන් වැළැකී සිටින ලෙසය.
යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් චීනය රුසියාවට සහාය දක්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එසේ සහාය දීමක් කළොත් චීනයට ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකා රජය අනතුරු ඇගවීමක් ද කර තිබේ.
යුක්රේනය සම්බන්ධයෙන් ගත් හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිව ඇමෙරිකාව ඇතුළු රටවල් රුසියාවට සම්බාධක පැනැවීම් සිදු කර තිබේ. එම සම්බාධක මඟහැර යෑමට ද රුසියාවට චීනයේ සහාය අවශ්‍ය වෙයි.
රුසියා ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ජින්පින් අතරේ පවතින්නේ ශක්තිමත් මිත්‍රත්වයකි. කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙනවා යැයි චීනය ප්‍රතිඥා දී තිබේ.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක් !
Bamunuarachchi Tuesday, 15 March 2022 07:07 AM
බයිඩන්ට අමු කවිලාද?
චන්දන Tuesday, 15 March 2022 12:03 PM
ඇමරිකාව ට පුළුවන් යුක්රේනය ට උදවු කරන්න . චීනය ට බැහැ රුසියාව ට උදව් කරන්න . මෙන්න සර්ව බලධාරියාගේ සාධාරණ තීන්දුව .
hesa Tuesday, 15 March 2022 12:09 PM
චීන/රුසියා එකතු උනොත් අමෙරිකාවට ටිකක් අමාරු වෙයි..ද