
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.
මාධ්‍යවේදීන් පිරිසක් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් අදහස් විමසූ අවස්ථාවේදී බයිඩන් නිහඩව සිටි බව ද පැවැසෙයි.
ඉරානය සහ ඇමෙරිකාව අතරේ එදිරිවාදිකම් පවතී. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත්තේ ද ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නෝ දනිති... මේක ඇමෙරිකාවේ වැඩක් කියලා. හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ...!
ලෝකයේ තවත් දරුණු මිනීමරු ත්‍රස්තවාදියෙක් ඔහුගේම දෙවියන්ගේ කැමැත්ත අනුව පිළිස්සී මළා කියා, ඇමරිකාව සතියක "ශෝක කාලයක්" ප්‍රකාශයට පත්කරන්න ඕනෑද?
ඊශ්‍රායලය කියලා තියෙනවා මේක දිට්ඨ ධම්මවේදනීය කර්මයක් කියලා, ඒගොල්ලන්ට මිසයිල ගැහුවාට.
ලෝකයේ තැන් තැන්වල සිද්ධවෙන ජීවිතක්ෂයට පත්වීම් පිළිබඳව ඇමෙරිකාව වගකිවයුතු නැහැ .ඉරානයේ ඉන්න පාලකයෙන් ඔවුන්ගේ ආරක්ෂාව බලා ගත යුතුයි.තවත් කාටවත් ඇඟිල්ල දික් නොකර ඒ ලෝකයටම ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නේ ඉරානයේ මෙම පාලකයන් විසින් .ඒ නිසා ඔවුන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දී ඇති බවයි පේන්නේ .ලංකාවේ අපිට වුණොත් පාස්කෝ දිනයේදී එල්ල කළ මුස්ලිම් ප්‍රහාරයේ මහමුල මහමොලකරුවන් ඉරානයේ අන්තවාදින් ලංකාවේ ඉන්න මුසල්මානු තරුණයන් ඉරානයේ ජනාධිපතිවරයා කියන විදිහට වැඩ කරන අයයි. ඔවුන් ඕනෑම අපරාධයක් සිද්ධ කරන්න සූදානම් වෙලා ඉන්නේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඔයාලට මතක ඇති මුස්ලිම් පල්ලි වලින් හොයාගත්ත කඩු සහ තවත් බෝම්බ උපකරණ මිනීමැරුම් සඳහා මුළු ලෝකයටම විෂ බීජ බෙදා හරින මෙබඳු නායකයන් කුමටද ඔවුන් දේව ශාපයට බඳුන් වෙනවා නියතයි .ලංකාවේ මුස්ලිම් අන්තවාදයට ප්‍රධානම සාධකය සිරියාව සහ ඉරානය ඇෆ්ගනිස්තානයට . ඒ නිසා මොවුන් ඔවුන්ගේ ආගමික පොතපත ඉස්සරහින් තබාගෙන අනෙකුත් ජාතීන් සහමුලින් වනසා දැමීමයි මේ සිද්ධ කරන්නේ