IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇමෙරිකන් රාජ්‍ය ලේකම් තුර්කියේ

බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් තුර්කියේ අන්කාරා නුවර බලා පැමිණියේය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා, තුර්කියට පැමිණීමට පෙර, ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ද ගොස් සාකච්ඡා පැවැත්වීය. ඒ, ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙනි.

බ්ලින්කන් ඇමෙරිකාවේ ස්ථාවර අවධාරණය කරමින් කියා සිටියේ, මානුෂීය සටන් විරාමයකට ඇමෙරිකාව සූදානමින් සිටියත්, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ගෙන යන සටන සාධාරණ බවය.

හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ ඊශ්‍රායල වැසියන් 200 කට වැඩි පිරිසක් සිටිති. එම පිරිස අතරේ ඇමෙරිකානුවන් ද බොහෝ දෙනකු සිටින බව පැවැසෙයි. ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරනතුරු සටන් ආරම්භ නොවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කළේය.



අදහස් (0)

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් තුර්කියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 339 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site