




(ශාන්ත රත්නායක)
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද ( 28 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එයට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.
දකුණු ආසියාවේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනය මත ශ්‍රී ලංකාවට පැමිණෙයේය.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද සවස ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු සර් ඉස්සරහ ගෝලයෝ ටික නැමෙන හැටි පේනවා නේද.?
බොරලුගොඩ සිංහයාගේ පැටියා පොම්පියෝ කියන හිටපු සීඅයිඒ ලොක්කා ඉස්සරහා ඇඹරෙන හැටි..
දෙන්නම ඉතින් එකම රටේනේ. අවුලක් නෑ.
අපේ විදේශ ඇමති තුමා ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාෂාව කථා කරන කෙනෙක්. හැබැයි අදින්නේ ජාතික ඇදුම. ඇතැම් විට ගැටලුව ඇත්තේ එතැන විය හැක . පසු ගිය දා චීන කොමියුනිස්ට් පක්ශ නියෝජිතයන් පැමිණි යා. කිසිම විරෝධයක් තිබුණේ නම් නැහැ.
එහි ප්‍රතිපලය බලමු.