
හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් සොයමින්, ඇමෙරිකන් ඩ්‍රෝන යානා, ගාසා තීරයට ඉහළින් අහසේ සැරිසරන බව වාර්තා වේ.
මේ බව වාර්තා කළේ අල් ජසීරා පුවත් සේවයයි. කෙසේ නමුත් ඇමෙරිකන් හමුදාව මේ බව තහවුරු කර නැත.
ඩ්‍රෝන යොදා ගනිමින් ඇමෙරිකන් හමුදාව සිදු කරන්නේ බුද්ධි තොරතුරු රැස් කිරීම බවත්, එම ඩ්‍රෝන යානා ප්‍රහාර සඳහා යොදා නොගන්නා බවත් අල් ජසීරා පුවත් සේවය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd