(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණයට පටහැණිව යමින් රජයේ අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරුන් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කරන බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දරන සියලු තනතුරු වලින් ඉවත් කරන බව හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ, පාට.. ඔයාලගේ බොරු නීති වැඩක් නැහැ මහත්තයා... රට වැටිලා තියෙන තැනින් ගොඩගන්න ක්‍රියාකාරී වෙන්න කණ්ඩායම මෙහෙයවන්න. බොරු දේශපාලන කතා වැඩක් නැහැ. ඔයාලත් මේවාට වගකියන්න ඕනෑ. බලයම හොය හොයා පිස්සු නටන්න එපා.
එහෙම වුණොත් ඉතින් ඉතුරුවෙන කෙනෙක් නැහැනේ...!
නිලතල දැරීම පමණක් නොව සාමාජිකත්වයද ඉවත් කළ යුතුය. එය තරුණයන්ට පිරිනමන්න. පක්‍ෂයේ පැවැත්මට විනය හොඳින් රැකිය යුතුයි!
2015 ශ්‍රී ලංා නිදහස් පක්ශයේ ඉදල ආප්ප කාල අලියගෙ වල්ගෙ එල්ලිල ජනාධිපති වෙලා ජනාධිපති වෙන්න උදව් දීපු රනිල් මහත්තය එලියට දාල මුල අමතක මේ මිනිහගෙ තමයි පෂ සාමාජිකත් වය නවත්තන්න ඕන.