
(ඉන්දිකා රාමනායක)
රැඳවම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන සිදුකරන මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නිදහස් කරන ලෙසට රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයාකු හා ඔහු පුතා පොලිසියේ ඉහළම නිලධාරීන්ට නිතර නිතර බලපෑම් සිදුකරන බවට පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
හරක් කටා නිදහස් කර ගැනීමට මෙම අමාත්‍යවරයා හා ඔහුගේ පුත් දැඩි වෙහෙසක් ගෙන ඇති බවත්, ඔවුන් ඒ වෙනුවෙන් අභ්‍යන්තර මෙහෙයුමක් ද දියක් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
රුඳවුම් නියෝග මත සිටින හරක් කටාට ලබා දී ඇති රැදවුම් නියෝග ඉවත් කරන ලෙසද එම අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
මෙම අමාත්‍යවරයාගෙන් හා ඔහුගේ පුතාගේ නිතර නිරත සිදු කරන බල පෑම් හමුවේ උසස් පොලිස් නිලධාරීන් දැඩි අපහසුවට පත්ව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදිලාවත් ඔය ඇමැතියාගේ නම එහෙම නම් දාන්න එපා.. එතුමලාගේ අයිතිවාසිකම් කඩවෙන්න පුළුවන්...පොල් ගෙඩියක්, කොස් ගෙඩියක් හොරකම් කරන මිනිස්සුන්ගේ තමයි ජාතකේම හොයලා දාන්න ඕනේ...!
ඔය බලපෑම් කරන ඇමතියා සහ පුතාගේ නම දාන්න බැරිනම් ඔය දාන නිව්ස් එකෙන් ඇති වැඩක් නෑ
මෙවැනි ඇමැතිවරුන්ට ඡන්දෙ දෙන්නෙත් හරක් තමයි....
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වල්වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා...! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල්වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...
නම කියන්න, නම කියන්න. අපිට කතිරේ තීරණය කරන්න ඕනෑ...
ඔය ඇමතියගෙ නම හරි හොයාගන්න පුලුවන් විදිහෙ විස්තර ටිකක් හරි දැම්මනම් වඩා හොඳයි කියලද හිතෙන්නේ ? නෑ..ඔය මොනව කළත් අන්දයන් වගේ ඔවුන්ට කඩේ යන ඡන්ද දායකයින් රැළක් අපේ රටේ ඉන්නවා.
ඕකුන් දෙන්නව එල්ලන්න ඕනේ ඕක ඉස්සරහම
ප්‍රබල ඇමතියාට නමක් නැද්ද .?රටේ නීතීය ක්‍රියාත්මක කරන්ඩ ඕන දූෂිත දේසපාලුවෝ කියන විදියටද?
මේ ඩීල්දාස සහ රකිත නෙමේ හරිද . එයාල මාව බේරගන්න විතරයි ඉන්නේ. මම තිලිනි පියුමාලි.
ජායා රූපයේ ඉන්න හරක් කටා නං හරි ම අහිංසක පාටයි. ඔය කියන දේශපාලු වෝම තමයි ඔය මිනිස්සු නපුරු කරන්නෙ.
ඉතින් කොහොමද කියන්නකො ලංකාවෙ මත්ද්‍රව්‍ය නතර කරන්නෙ කියලා .ඊළඟ වතාවේ එවුන්ට නාමයෝජනා දෙන පක්ෂය ලංකාවෙ තහනම් කරන්න ඕන .
මේ පුවත් ඇත්ත නම් ඇයි ඔවුන්ගේ නම් හෙළිකරන්න බැරි?
විජයට දාසයෙක් වූ රාජ - පස
ඔය ඇමතියා තමයි පසු ගිය කාලවල එහාට මෙහාට පැන්නේ. ගිණිගත්ත නැවෙන් සල්ලි ගත්ත සීන් එකකටත් මාට්ටු වුනා. ඇවන්ගාඩ් හොරා එක්කත් ඉදලා මාට්ටු වුන ජරාම ජරා පස්සයෙක්. දාස ජරාපස්සයෙක්….
මේ අයගේ නම් ගම් සඳහන් නොකිරීමෙන් ජනතාවගේ තොරතුරැ දැනගැනීමේ පනත සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා තියෙන්නේ
ඇමතියා ගේ නම සමාජ මාධ්‍යකට දෙන්න.
කාටවත් සාප කරන්න එපා. අපි නිවැරදි නම් මෙහෙම වෙන්නෙ නැහැ.
ඔය කන්ජිානි ඉම්රාන්ට කරපුදේම කරන්න තමයි හදන්නෙ ඉඩදෙන්න එපා නිදහස් කරන්න.
කරුණාකර නම් හෙළි කරන්න...
පිටිගලයා කියන්නේ මේ ඇමතියාගේ නම දාස ජරාපස්ස කියලා.