(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමති මණ්ඩලයට විනයක් තියෙන්න ඕන යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මීට කලිනුත් ඇමතිවරු ඕනතරම් අස් වෙලා තිබෙනවා. අස් කරලා තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයේ යෝධයන් දෙදෙනෙක් වන ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි මහත්වරුන් ප්‍රේමදාස ජනපති විසින් ඉවත් කර දැමුවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යන්න නම් මූලධර්ම අනුගමනය කරමින් කටයුතු කිරීමේ වගකීම තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමති මණ්ඩලයට විනයක් තියෙන්න ඕන
Dilshan Tuesday, 28 November 2023 11:50 AM
එතකොට ශම්මි සිල්වා ?????? නාකි හැත්ත
sam Tuesday, 28 November 2023 11:51 AM
හරියට විඉනය ආරක්ශ කරන නැති ගරුක කට්ටිය
Lakmal Tuesday, 28 November 2023 11:59 AM
අනේ උබෙ විනය බොරලුගොඩ හිවල..
Aravinda Monaawila Tuesday, 28 November 2023 11:59 AM
නැතුව නැතුව හැම දෙයකටම එහෙයි කියනවා ඇරෙන්න වෙන මොකවත් නොකියා ඉන්න තරම් හොද විනයක් තියෙන නිසානෙ අගමැතිකම ලැබුනෙ, අහෝ බොරුලුගොඩ පරම්පරාවට ගිය කලක් !
Perera Tuesday, 28 November 2023 01:02 PM
තමුන්ට විනයක් ප්‍රතිපත්තියක් තියනවද ?එකෙකුට හොරා හොරා කියලා පාර්ලිමේන්තුවේ බෙරිහන් දීලා දැන් මිනිහත් එක්ක එකට වාඩිවෙලා ආණ්ඩු කරනවා
namal Tuesday, 28 November 2023 01:22 PM
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
namal Tuesday, 28 November 2023 01:23 PM
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
Kumara Tuesday, 28 November 2023 01:53 PM
පළමුව ඔබේ විනය හදාගන්න
achini Tuesday, 28 November 2023 03:37 PM
කොහෙන්ද මේකට හිනා වෙන්න ඕන?ඉස්සර රනිල් හොරා හොරා කියලා කෑ ගහපු කෙනා දැන් රනිල්ගේ කකුල් ලෙවකනවා
බද්රානි Tuesday, 28 November 2023 08:07 PM
විනයක් තියා, අවම හික්මීමක් නොමැති, අමන, අධම, අශිෂ්ඨ මහල්ලන් විනය ගැන කතා කරද්දී අපට නම් අර කොහෙන්ද මන්දා හිනායනවා.
බොරැල්ලේ ගොඩ මුල් ගාසලයා Thursday, 30 November 2023 09:35 AM
එතකොට අර කාළකණ්ණි අමන පාදඩ පාහර දොන් ජුවාට විනයක් එපාද ?