
(සුජිත් හේවාජුලිගේ)
රජයේ ප්‍රතිපත්තිය සමඟ ගමන් කිරීමට නොහැකි තැපෑලේ අය ඉවත් කර හෝ මේ ගමන යන බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
අනෙක් රාජ්‍ය ආයතන වලට මෙන් මධ්‍යම තැපැල් හුවමාරුවටද ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය බව පැවසූ අමාත්‍යවරයා තවත් ඇඟිලි සලකුණු යන්ත්‍ර කිහිපයක් එහි සවි කරන බවද සඳහන් කළේය.
ගන්නා වැටුපට වගවීමක් තිබිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
130
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමති නලින්දගෙන් තැපෑලට රතු එළියක්
Pradeep Kumara Sunday, 24 August 2025 10:15 AM
අනිවාර්යෙන්ම ඔව්. ඇඟිලි සළකුණ තියන්න බෑ කියන්නෙම නීතියට වැඩ කරන්න තියන අකමැත්ත. හොරට අතිකාල ගන්න තියන කැමැත්ත. තමන් හොර කරන ගමන් ආණ්ඩුවලට බනිනවා හරියට කරන්න කියලා. මුලින්ම තමන් හැදෙන්න. රට නිකම්ම හැදෙයි.
යසපාල Sunday, 24 August 2025 11:03 AM
අන්න හරි සහෝදරයා. වර්ජකයො සේරම දොට්ට දාන්න. අපේ අය ස්වේච්ඡාවෙන් වැඩ කරන්න සූදානම්.
Nimal 1 Sunday, 24 August 2025 11:35 AM
අපි ඔබ සමඟ සර්
Perakum Liyanagama Sunday, 24 August 2025 11:36 AM
ඇමැතිතුමනි, තැපෑලට විතරක් නොවෙයි සමස්ත රාජ්‍ය සේවයටම ඔය රතු එලිය දල්වන්න. තාවකාලිකව සීමිත කලකට පමණක් වැඩ වර්ජන තහනම් කිරීමට හැකියාවක් නැද්ද?
siril Sunday, 24 August 2025 01:37 PM
එදා වැඩ වර්ජන කරන විදිය ගැන ටියුෂන් දීල , අපිව පුහුණු කරලා පාරට දමපු ඔබලා දැන් අපි වැඩ වර්ජන කරනකොට කෙදිරි ගන්න එපා , ඔබලා වෙනස් වුනාට අපි වෙනස් වෙලා නැහැ , අපිට තර්ජන කරන්න අවොත් නැවත 3% ට ඇදල දමන්න අපිට පුළුවන් බව සිතට අරගන්න ඇමති තුමා ,
Chinthaka Herath Monday, 25 August 2025 08:16 AM
"System Change" කියන එක අමාරුයි. මේකෙදි ඇමති තුමාගේ ස්තාවරය ඉතාම අගය කරනවා. අස්වැසුම නැවත සමාලෝචනය කරනවා නම් ඉතාම වැදගත්.