(ගයාන් සූරියආරච්චි)
වතුකරය නියෝජය කරනු ලබන අමාත්‍යවරයකුගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහිසුන්වී රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
එම නිලධාරියා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතියාට විරුද්ධව මිනීමැරුමට තැත් කිරීමේ නඩු දාන්න ඕනෑ. අපේ ඔක්කෝම අය දැන් කටවල් වහගෙන ඉන්නේ ඇයි? ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කවල අය පහුගිය කාලේ කරපුවාට සියලුම මාධ්‍ය කෑගැහුවා. මේකට සද්ද නෑ...
මේ ඇමැතියාම නේද පොලීසියටත් තගක් දාලා තිබ්බේ. මීට කළිනුත් මෙවැනි දේවල් අනන්තවත් වුණා. නමුත් නීතිය පැත්තෙන් වෙච්චි කිසි දෙයක් නෑ. මේ ඔක්කෝම එකයි. ලංකාවේ බත් කන හරක් ඉන්න තාක්කල්, මොවුන් බලයට ඇවිදින් දිව්‍ය ලෝක සැප මෙලොවදීම විඳිනවා. රටේ ජනතාව අපාදුක් විඳිත්දී..!!!
මේ ඇමැති දාමරිකයා තව කල් හිටියොත් රාජ්‍ය සේවකයින්ටත් වැඩ කරන්න නොහැකි තත්වයක් උදාවෙයි. පිනාධිපති බුදි...
ඇමැතිවරු දැන් තමයි චණ්ඩි. අද අරගලය කළේ හිටියා නම් බෙහෙතක් දෙන්න තිබුණා. මහජනයාගේ පවර් එක කොහොමද කියලා...
ඔය බල්ලව දැන්ම බැඳලා දාන්න.