
(නිමන්ති රණසිංහ)
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහතා සැකකරුවකු ලෙස නම් කරන බව නීතිපතිවරයා අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (01) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය එසේ සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම්කළාට වැඩක් නැහැ... වහාම අත්අඩංගුවට ගන්න...
එතකොට මහින්ද සැක කරුවෙක් නොවේද? නාමල් ?
කාගේ බලපෑම් උඩද අත්අඩංගුවට නොගන්නේ?