(යොහාන් භාසුර)
පාර්ලිමේන්තු විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කළ ප්‍රකාශයක් මාධ්‍යවල පළකිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආයතන රැසක් වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස කථානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කළ ප්‍රකාශය අසත්‍ය බවත් එම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවන වන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා ලිපියෙන් වැඩි දුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කංචනට දෙන අවකාශය දුශ්කර ඉස්කෝලෙක ලමයින්ගේ දක්ශතා පෙන්නන්න යොදා ගත්තා නම් විශිශ්ටය. දේශපාලන සම්ප්‍රප්පලාප මිනිස්සුන්ට අප්පිරියයි .. ඊයා...
රට කන මේ අයට තව වරප්‍රසාද දෙන්නද?