
(ශාන්ත රත්නායක)
රට පුරා පවතින ඇඳිරිනීතිය සමඟ අද (03) කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් පාළුවට ගොස් තිබෙන අයුරු දැක ගන්නට ලැබිණි.
ආරක්ෂාව සදහා නගරයේ තැනින් තැන ආරක්ෂක පිරිස් යොදවා තිබෙන අයුරුද දැකිය හැකිය.
ඊයේ සවස 6.00 ට පැනවු ඇදිරිනීතිය සදුදා(04) උදේ 6.00 දක්වා ක්‍රියාත්මකය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බමුණා නේද පාරෙ ඉන්නේ...? නියමයි ... නන්දසේනත් ෆේල්...
මේ ඔක්කොම ෆේල් කියලා දැන දැනනේ ඉතින් ගෙනැල්ලා රජ කරවලා කිරිබත් එහෙමත් කෑවේ... හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා කිව්වේ නිකම් නෙමෙයිනේ.....!