





(ජේ.කේ.එල්. චාමින්ද)
දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති ගාලු කොටුව කොරෝනා අවදානමත් සමග මේ වන විට පාළුවට ගොස් තිබේ.
ගාල්ල අධිකරණ සංකීර්ණය, ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලය, ඕල්සෙන්ට්ස් විද්‍යාලය මෙන්ම බැංකු කාර්යාල රැසකගෙන් සමන්විත ගාලු කොටුව සාමාන්‍යයෙන් සතියේ දිනවල දී ජනයාගෙන් පිරී යයි.
නමුත් කොරොනා වසංගතය ව්‍යාප්ත වී යාමත් සමග ගාලුකොටුවට පැමිණෙන සංචාරකයන් සහ විවිධ කටයුතු සඳහා පැමිණෙන ජනතාවගේ අඩුවීමක් දැකගත හැකිය. එසේම ගාලු කොටුවේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් රැසක් ද පාළුවට ගොස් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි. පරිස්සම් වීම ඉතා වැදගත්.