(ශාන්ත රත්නායක)
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල නිරෝධයන ඇදිරිනීතිය පැනවීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත් වන යාචකයන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අයුරු හා පාලුවට ගිය කොළඹ නගරය අද (01) දිස් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත්වන යාචකයන් පමණක් නොව ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කළහොත් ඉදිරියේදී මුළු රටම දැඩි අසීරුතාවයකට පත්වනු ඇත. මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක් මේ වනවිට ලොක්ඩවුන් ඇත. පළමු රැල්ල පාලනය කළ බව කියමින් රජය ප්‍රකාශ නිකුත් කළා මිස දෙවන රැල්ලට කිසිඳු සූදානමක් හෝ ගෙන තිබුනේ නැත.
මොවුන්ගේ ව්‍යාපාර කළමනාකරුවෙක් ඉන්නවා යාචක සහ පොකට් ගැසීම් ශාඛා දෙකක් පවත්වාගෙන යනවා ලියාපදිංචි කර නැතත්.
කොළඹ අලංකරණයේදී සහ පළමු කොවිඩ් රැල්ලේදී යාචකයන් අස්ථානගත කළා සේම මොවුන්වත් නියමිත ස්ථානයකට අස්ථානගත කරන්න ඔවුන්ටත් 5000 දීමනාව සහ සහන මල්ල ලබාදෙන්න.