









(ශාන්ත රත්නායක)
බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමෙන් අනතුරුව අද (02) කොළඹ පිටකොටුවේ සමහර වෙළදසැල්වල වෙළෙන්දෝ පෙර පරිදි ගනුදෙනු කටයුතු වල නිරත වූහ.
ඒ අනුව ගුණසිංහපුර, කෙසෙල්වත්ත, ගෑස්පහ, ආමර්විදිය, යන ස්ථානවල අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය අලෙවිසැල් විවෘත තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැති රටක්...
මෙහෙම ගියොත් ඉදිරියෙදී ජනතාව මොනවා කරයිද කියලා හිතාගන්නවත් බැහැ...
මෙයල හින්දා තමයි මේ සැරේ වයිරස් එක මුළු රට පුරාම පැතිරිලා ගියේ.., මුල්වතාවේ ලොක් ඩවුන් කරපු සැරෙත් මාළු වෙලෙන්දොයි, එළවලු විකුණපු අයයි කිසිවෙක් මුහුණු ආවරණ පැළඳ හිටියේ නැහැ. ඒ සැරේ රටේ වාසනාවට මෙගොල්ලොන්ට ලෙඩේ බෝවෙලා තිබ්බේ නැහැ.
රටෙ මිනිස්සු රටෙ ආණ්ඩුවට වඩා ඉස්සරහින් ඉන්නේ.. රටෙ මිනිස්සු දන්නවා රටට අවශ්‍ය මොනවද? ඒවා කරන්නේ කොහොමද කියන එක..
කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා. ගෙදරටම වෙලා කාලා බිල ඉන්න තරම් ආර්ථික ශක්තියක් හැමෝටම නෑ. සාමාන්‍ය ජන ජීවිතය ගෙනියන්න ඉඩ දෙන්න. ආර්ථික ක්‍රියාකාරකම් STOP කරන්න එපා ලංකාවේ විතරයි ගුවන් තොටුපල වහල තියෙන්නේ... ඉන්දියාවේ පවා ගුවන් තොටුපල open පිට රට ඉන්න අයට එන්න යන්න විදිහක් නෑ.
කොරෝනා වලින් කීප දෙනයි මැරෙන්නෙ. කන්න නැති වුනොත් ඔක්කොම මැරෙනවා.
මෙ දාලා තියෙන පින්තූර ටික බලන්න. මුඛ ආවරණ දාලා නැති අයත් මෙතන ඉන්නවා. කවද්ද අපේ මිනිස්සු දෙයක් තේරුම් අරගෙන වැඩෙ කරන්නෙ?
ඔබට විශ්වාසද ?
මේ රටට ලෝකෙට වෙලා තියෙන්නේ මොනවද කියලා දන්නේ නැති පිරිසකුත් මේ රටේ ඉන්නවා.. ස්වයං විනයක් නැති මිනිස්සු එක්ක කොහොමද වසංගතයක් පාලනය කරන්නේ.. ???