











කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද මෙම මස හත් වැනි දිනට යෙදෙන සම්බුදු තෙමගුල සැමරීම සදහා පිරිස් සුදානම් වන අයුරු දැකිය හැකිය.
වෙනදා තරම් නොවුවද මාර්ගයේ දෙපස තාවකාලික වෙසක් සැරසිළි , වෙළඳසැල් විශාල ප්‍රමාණයක අද (04) මෙලෙස දක්නට ලැබුණි.
(ඡායාරූ - ශාන්ත රත්නායක)
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1941										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1537										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇඳිරි නීතිය ඇතත් වෙසක් උළෙලට සැරසෙති
[email protected] Sunday, 03 May 2020 01:00 PM
ගිය පාර වෙසක් නෑ. මේ පාර වෙසක් නෑ. ඇයි මෙහෙම වෙන්නේ?
mohomed Monday, 04 May 2020 07:25 AM
මෙ අය නම් හදන්න බැහැ..
පුජා Monday, 04 May 2020 11:11 AM
ලෝ වැසි සියලු දෙනාටම ,සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන, පින්බර, බැතිබර වෙසක් මංගල්‍යක් වේවා..!
බද්රානි Monday, 04 May 2020 08:54 PM
කොරෝනාව අස්සේ එක මගුලක්වත් කන්න බැරිව ඉන්න වෙලාවේ, මොකටද මේ සැරසෙන්නේ? ලයිට් දැකලා ඇස පිනවාගෙන, දන්සැලකින් පිනට කන්න ලැබෙනවා නම්, මුන්ට මගුලක්ද, අවමගුලක්ද කියන දේ අදාලම නැහැ... අවසානයේ බඩ පිරෙනවා නම් ඒ හොඳටෝම ඇති?
මුදිතා Wednesday, 06 May 2020 04:14 PM
බද්රානි, මේ පින්බර වෙසක් සමයේ ඔබගේ ,වෛරී අදහස් වෙනස් කර සැමටම මෙත් වඩන්න. වෛරය කොරෝනාවටත් වඩා බලවත් බව සිතට ගන්න .තෙරුවන් සරනයි!