ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුවීන් සහ මුහුදු ලිහිණියන් අතරේ H5N1 කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
H5N1 වයිරසය ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී ඇති බවට බියක් ද පැතිරේ. විද්‍යාඥයන් පවසන්නේ ඔවුන් මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවය.
කුරුලු උණ යනු කුරුල්ලන් අතරේ ව්‍යාප්ත වන වයිරසයකි. එය මනුෂ්‍යයන්ට ආසාදනය වී මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වුවහොත් එය මාරක වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇන්ටාක්ටිකාවේ කුරුලු උණ