IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු විපක්ෂ නායක හමුවේ


(ඉෂාන් සංජීව)
 
ලෝක ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා අද(29) කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
 
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා වෙල්බි පියතුමාඅද (29) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියේය. 



අදහස් (6)

ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු විපක්ෂ නායක හමුවේ

sirimal Thursday, 29 August 2019 12:39 PM

කොහොම ඉන්න තිබුන මනුස්සයෙක්ද මේ ?

:       215       332

chandimaThursday, 29 August 2019 11:09 PM

සිරිමල් පියතුමාව ඉස්සර ඉඳන්ම දන්නවා වගේ නේද? මොකද, පියතුමාගේ මොකවත් අඩුපාඩුවක් එහෙම පෙනෙනවද ඉස්සරට වඩා?

:       0       51

ruwanFriday, 30 August 2019 04:14 AM

ඉස්සරහට බලාගන්නකෝ ඉන්න විදිහ.

:       1       1

sirimalFriday, 30 August 2019 07:46 AM

බලය ලැබුනොත් නම් ඉතින් තමන්ට අවශ්‍ය තෙල් බේරෙන පින්තුර සහ වාර්තා විතරක් පලකරවා ගන්න පුළුවන් වේවි. අපි දැක්කනේ ඒකාලේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් පොල්ගස් උසට රට පුරාම අටවල තිබුන "දුටු පමණින් ඔනෑම සතුරෙක් පවා වශීවෙන" ජාතියේ කටවුට්. ඒවගේ කාලයක්ද ආයෙත් අවශ්‍ය ?

:       420       156

Chathuri Thursday, 29 August 2019 03:32 PM

දැන් කියන්න එපා , මේ පියතුමා කිව්වා මේ රට ට අවශ්‍ය නායකයා ගෝටා කිව්වා කියලා , අනේ දෙවියනේ මට වුනු. වියෝවා , මගේ බලේ හොරු අරගෙන ගියෝයා

:       309       3

CHANDIMA Saturday, 31 August 2019 01:43 AM

මෙය ජනාධිපති වෙලා ඉද්දී, සුද්දන් පුළුවන් තරම් කෙනෙහිලි කළා රනිල්ට පුටුව අරන් දෙන්න. නූල්වලින් නටවනකල් නැටුවට, නුල් අතහැරියොත් නිකන්ම නිකන් රූකඩයක් කියලා මේ රටවල් වලට තේරුනේ නැහැ. වෙන එකක් තියා රනිල්ව බලයේ තියාගන්න උදව් දෙනවට මෛත්‍රීට කිව්වේ නැතුව විතරයි. වැඩේ හරිගියේ නැහැ. මොනවා කළත් පඹය පඹයාමයි. අන්තිමේ අායෙත් මහින්ද ඇරෙන්න වෙන කෙනෙක් නැහැ වගේ පෙනෙන කොට මහින්ද ඒ පැත්තට නම්මා ගන්න කතා කරකර බුරුතු පිටින් එනවා. ඒ මහින්දටවත් රටටවත් ආදරේට නෙමෙයි චීනා ඇවිත් රජවෙයි කියන බයට... ඇත්තටම අපේ රටවැසියන්ට ආදරේ නම් පසුගිය අවුරුදු හතරේම මෙයාලට කරන්න දේවල් තිබුණා. දැන් ආගමික නායකයෝ, තානාපතිවරු, විශේෂ නියෝජිතයන් වැළ නොකැඩි මහින්ද වටේ කැරකෙනවා. ඔය කියන සහජීවනේ ගැන දේශනා කරන්නවත් අපේ රට, ජාතිය ගැන කැක්කුමෙන් කතා කරන්නවත් ඒකාලේ මැස්සෙක්වත් උන්නේ නැහැ.

:       0       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 283 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site