(ළහිරු හර්ෂණ)
බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල හා කුලියාපිටිය ප්‍රදේශයේ ඇඳිරිනීතිය ඇති පොලිස් වසම් 5ක් ආශ්‍රිතව, අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ මිල දී ගැනීමට වෙළෙඳසැල්, සතොස වෙළෙඳසැල්, සමූපකාර, සුපිරි වෙළෙඳසැල් සහ ඔසුසැල් අද(29) විවෘත කිරීමට අවසර ලබාදීමත් සමග ජනතාව වෙළෙඳසැල් වෙත පැමිණ භාණඩ මිලදීගනු ලබන ආකාරය දැකගන්නට ලැබිණි.
මීට අමතරව යුද හමුදාවේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලඇණි කොළඹ නගරය ආශ්‍රිතව අහඹූලෙස තෝරාගන්නා පිරිසගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන ආකාරය දැකගන්නට ලැබිණි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇදිරිනීති පෙදෙස්වල අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව පෝලිමේ