(ලලිත් නවරත්න)
ජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්, ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 12ක්, ඩෝලයක්, පිහි දෙකක්, හයිබි්රඩ් වර්ගයේ නවීන කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ඇදිරිනීතිය දමා තිබියදී මෙසේ හැසිරීම සැකකටයුතු බවත් මොවුන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අහලා තියන විදියට කුරානයේ කියන්නේ මත්ද්‍රව්‍ය හරාම් කියලයි.
ඔව්... ඒක තමයි කළ යුත්තේ.. ඇඳිරි නීතිය තියෙද්දී ඔච්චර සතුටක් ලබන්නත්, නීතියට බය නැති වීමත් දෙකම සලකා බැලීමේදී සැකයක් හටගන්නවා...
ඔවුන් කළ මේ සිද්ධිය ගැන ඔවුන් සතුටු වෙන බවයි පෙනෙන්නේ... කළයුත්තේ පොලිසියට සුමාන 2කට නිවාඩු දීමයි.