IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඇති තරම් ආහාර දෙන්න නම් ඩොලර් මිලියන 600 ක් ඕනෑ

(අංජුල මහික වීරරත්න)

ප්‍රමාණවත් පොහොර සැපයීමක් සහතික කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 600 ක් රටට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කිරීම සඳහා  අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් පනත නව පනතක් ලෙස  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා කීය.

රට  පවතින ආහාර හිඟය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා සහ එම ක්ෂෙත්‍රයේ ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙි බව කීය.

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.



අදහස් (7)

ඇති තරම් ආහාර දෙන්න නම් ඩොලර් මිලියන 600 ක් ඕනෑ

de silva Friday, 27 May 2022 06:24 PM

පොහොර තහනම් කරලා මේ ජනාධිපති කරපු විනාශය දැක්කාම.. ගෝ හොම් නෙවෙයි, අල්ලා ගාලු මුවදොරින්ම මුහුදට දමන්න හිතෙන්නේ..!

:       45       22

SamanFriday, 27 May 2022 09:01 PM

දැන් ඉතින් කොහොමත් කාබනික පොහොර තමයි දාන්න වෙන්නේ. ඩොලර් නෑනේ...

:       5       49

පැරකුම්Saturday, 28 May 2022 06:40 AM

හිතලා මදි.. කරන්නයි ඕනෑ…!

:       10       1

de silva Saturday, 28 May 2022 01:17 AM

මේ ගනිපු වැරැදි තීරණ නිසා මුළු රටක්ම අද දුක් විඳින්න සිදුවෙලා.. ඔවුන්ට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඇමැති කුට්ටම අන අනා මන්දිරේට වෙලා ජනතා මුදලින් සැප විඳිනවා.

:       0       1

Chathuri Saturday, 28 May 2022 07:11 AM

ඩොලර් මිලියන 600. එක රැයින් ඉවර කරන්නද? මුළු ලෝකේම දන්නවා ලංකාව කඩා වැටුණේ.. මහින්ද ඇතුළු සැවොම ලෝකයෙන් ණයට අරන් ඒ සල්ලි හොරා කෑවා.. කියලා දැන් ගිනි පොලියට දුගී රටවල් වලින් ණයට ගන්න..

:       14       1

athula Saturday, 28 May 2022 05:52 PM

ඔයා ගණන කියන්න... රටට අගමැති කෙනෙක් අවශ්‍ය නැහැ.

:       0       0

Bamunuarachchi Monday, 30 May 2022 11:35 AM

1960 වගේ සල්ලි දීලා හාල් ගෙනල්ල නොමිලේ දෙන්න. ලබන සැරේ චන්දෙ බලාගෙන. අරය ආවොත් සනීපාරක්ෂක තුවා නොමිලේ දෙනවා කිවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site