
පර්ත් (ඕස්ට්‍රේලියාව) - ප්‍රංශ පුවත්
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (25 වැනිදා) පැවැත්වීමට නියමිතය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඇඩම් සම්පා කොරෝනා වෛරසය ආසාදනය වීමේ රෝග ලක්‍ෂණ ඉතා මඳ වශයෙන් පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් තවමත් නිකුත් වී නැත.
සම්පූර්ණ විස්තර සඳහා
- 213


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd