
(සුජිත් හේවාජුලිගේ )
යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා 2023 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් පැමිණීම තහවුරු කිරීමෙන් තොරව රුපියල් කෝටි තුනකට ආසන්න වටිනා අතිකාල සහ නිවාඩු දින ගෙවීම් කර තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් දඬුවම් දීලා පෙන්නන්න අනුර. ලොවේත් කරන්නේ නෑ.
OT ගන්න හැමෝගෙම ඇගිලි සලකුනු අනිවාර්ය කරන්න ඕනෙ. නැතිනම් අපේ බදු සල්ලි වලින් OT ගෙවිය යුතු නෑ.
යෝගා, (ආයතන සංග්‍රහය. මුදල් රෙගුලාසි ) නීති වලට අනුව විනය ක්‍රියා මාර්ග අනුගමනය කරා නං හරි. ඒකට අනුරම ඔී නෙ නැහැ.